IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


නයිරෝබි නුවර ගුවන් තොටුපළේ සේවක වර්ජනයක්

කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවකයන් වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් දහස් ගණනක් මගීන්ට ගුවන්තොටුපළේ රැඳී සිටීමට සිදුවී ඇතැයි වාර්තා වේ. 

මේ හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කරන්නට සිදුවී ඇත.

ගුවන්තොටුපළ අධිකාරිය සහ ජාතික ගුවන් සේවය ඒකාබද්ධ කිරීම සම්බන්ධව  විරෝධය පල කිරීම සඳහා සේවකයින් විසින් මෙම වැඩ වර්ජනය දියත් කර තිබේ.

කෙසේ වුවද කෙන්යා රජය පවසන්නේ වැඩ වර්ජනය නීතිවිරෝධී එකක් බවයි.මගීන්ට අපහුතාවයන් ඇතිවීම වැළැක්වීම සඳහා ගුවන් හමුදාව යොදවා ඇතැයි බලධාරීහු පවසති.

විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති අතර කාන්තාවන් කිහිපදෙනකුට තුවාල සිදුවී ඇතැයි පොලිසිය වාර්තා කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

නයිරෝබි නුවර ගුවන් තොටුපළේ සේවක වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 788 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site