එල් සැල්වදෝර් රාජ්‍යයේ නව ජනාධිපති ලෙස දූෂණ විරෝධී අපේක්ෂක හිටපු නගරාධිපති නයිබ් බුකෙලි මහතා ජය ලබා ඇත.
ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අපේක්ෂකයා සමස්ත ඡන්දවලින් 50% කට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතු අතර නයිබ් බුකෙලි ඡන්ද 53% ලබා ගනිමින් ජය ලැබුවේය.
ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කළ කැරොල්ස් කලීජා සමස්ත ඡන්ද වලින් ඡන්ද 32% ක් ලබා ගත්තේය.
දේශපාලකයකු මෙන්ම ව්‍යාපාරිකයකු වන මොහු දූෂණය මර්දනය කිරීමට සහ ලෝකයේ ඉහළම මිනීමැරුම් අනුපාතයක් ඇති කිරීම සඳහා වගකිවයුතු අපරාධ කල්ලි විනාශ කර දැමීමට පොරොන්දු වී ඇත.
ඔහු 2012 සහ 2015 වර්ෂවල නගරාධිපති ලෙසද කටයුතු කර ඇත.
පසුගිය දශක තුන පුරාවට එල් සැල්වඩෝර් රාජ්‍යයේ බලය ප්‍රධාන පක්ෂ දෙක වන වාමාංශික පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය ආධිපත්‍ය දරා සිටියේය.
(බීබීසී ඇසුරෙනි)
63226
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිබ් බූකෙලි එල්සැල්වදෝරේ ජනපතිවරණයෙන් ජය ගනී