IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නයිජීරියා පාසලකට සටන්කාමීහු පහර දෙති

නයිජීරියාවේ නේවාසිකාගාර පාසලකට ඉස්ලාමීය සටන්කාමීන් පෙරේදා (6)  කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් සිසුන් 29 දෙනකු සහ එක් ගුරුවරියක ජීවිතක්ෂයට පත් වූ බව එරට ආරක්ෂක අංශ පවසයි.


ප‍්‍රහාරයෙන් මියගියේ වයස අවුරුදු 10 ත් 12 ත් අතර වයස්වල සිසුන් යැයි ද ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී. එය බොකෝ හරාම් සටන්කාමීන් සිදුකළ ම්ලේච්ඡු කි‍්‍රයාවක් යැයි නයිජීරියා ජනපති ජොනතන් ගුඞ්ලක් පවසා ඇත.



අදහස් (0)

නයිජීරියා පාසලකට සටන්කාමීහු පහර දෙති

රිස්වාන් ඩුබායි Monday, 08 July 2013 01:15 PM

මෙහෙමත් මිනිස්සු... (දී)

:       0       0

වීර කොබෙයියා Monday, 08 July 2013 12:06 PM

කුරානයේ 9-5 වගන්තිය ක්‍රියාත්මක කරන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 5 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site