නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ පාලමක් මත සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පාලම මත අටවා තිබූ ක්ෂණික පිපිරුම් උපකරණයක් මගින් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අසල්වැසි කැමරූන් රාජ්‍යය වෙත දිවෙන මාර්ගයේ වෙළඳ නගරයක් වන ගම්බෝරුහි ජනාකීර්ණ ස්ථානයක මෙම පාලම පිහිටා ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ 35 දෙනකු පමණ අසල පිහිටි ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගිය බව සඳහන් වේ.
ප්‍රහාරයේ වගකීම කිසිඳු කණ්ඩායමක් බාරගෙන නොමැත.
බොකෝ හරාම් සහ අයිඑස් යන කණ්ඩායම් දෙක ප්‍රදේශයේ ක්‍රියාත්මකව පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ සිදු වූ පිපිරීමකින් 30 ක් මරුට