නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී අනතුරක් සිදුවිය. එයින් දරුවන් විසි දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 130 කට වැඩිය.
කඩා වැටුණේ මධ්‍යම නයිජීරියාවේ ශාන්ත ඇකඩමි පාසලට අයත් ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ල කඩා වැටෙද්දී එහි සිසුන් 1,000 කට වැඩි පිරිසක් සිටි බව පැවැසෙයි.
සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ලහිලහියේ ආරම්භ වුණු බව ද පැවැසෙයි.
පසුගිය දින කීපය පුරාවට පාසල පිඑිටි මෙම ප්‍රදේශයට නොකඩවා මහ වැසි ඇද හැලුණි. එම මහ වැසි හේතුවෙන් ගොඩනැගිල්ල කඩා වැටෙන්න ඇතැයි අනුමාන කෙරේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටේ