නයිජීරියාවේ නේවාසිකාගාර පාසලකට පෙරේදා (30) අලූයම බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමී සංවිධානයෙන් ප‍්‍රහාරයක් එල්ල වූ අතර එම ප‍්‍රහාරයන් සිසුහු 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප‍්‍රහාරය එල්ල වූයේ වයඹදිග නයිජීරියාවේ ගුජ්බා නගරයේ නේවාසිකාගාර පාසලටය. ප‍්‍රහාරයේ වගකීම ද බෝකෝ හරාම් සංවිධානය විසින් බාර ගනු ලැබ ඇත.
බොකෝ හරාම් යනු අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන ඉස්ලාමීය ත‍්‍රස්තවාදී සංවිධානයක් යැයි ඇමෙරිකාව කියා සිටී.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නයිජීරියාවේ පාසලකට ප්රහාරයක්