IMG-LOGO

නයිජීරියාවේ ගැටුම්වලින් 130දෙනෙක් මරුට

නයිජීරියාවේ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව  130 කට වඩා වැඩිවිය හැකි බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 130 පමණ අතුරුදන් වී ඇති බව වාර්තා වන අතර ඒ අනුව මිය ගිය සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවිය හැකිබව කඩූනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා  පැවසීය.
 
මෙම ප්‍රහාරය හිතාමතා සැලැසුම්කරන ලද ප්‍රහාරයක් බව ආණ්ඩුකාර නසිර් අහමඩ් අල්-රුෆායි මහතා කීය.
 
මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් නයිජීරියානු මැතිවරණය කල් දැමීමට සිදු වී ඇත. 
 
නයිජීරියාවේ කඩූනා ප්‍රදේශය නිතර ගැටුම් ඇතිවන ප්‍රදේශයකි.
 
63226



අදහස් (0)

නයිජීරියාවේ ගැටුම්වලින් 130දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1547 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site