අද(16) පැවැත්වීමට නියමිතව තිබූ නයිජීරියාවේ මහමැතිවරණය හා ජනාධිපතිවරණය සතියකින් කල්දමා ඇතැයි වාර්තා වේ.
එරට ජාතික නිදහස් මැතිවරණ කොමිසම විසින් ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කිරීමට පැය පහකට පමණ පෙර මෙය නිවේදනය සිදුකර තිබේ. නයිජීරියාවේ අගනුවර අබුජාහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් පවතුවනු ලැබූ හදිසි රැස්වීමකින් පසු එම තීරණය ගෙන ඇත.
කල්දමනු ලැබූ මැතිවරණ 2 ලබන සෙනසුරාදා (23) පැවැත්වෙන අතර ප්‍රාදේශීය මැතිවරණ මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව ඇත.
නිදහස්, සාධාරණ හා විශ්වාසනීය මැතිවරණයක් පැවැත්වීම සඳහා ඡන්දය කල්දැමීමට සිදුවූ බව මැතිවරණ කොමිසම පවසයි.

(බීබිසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2437
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියානු මහමැතිවරණය - ජනාධිපතිවරණය කල්යයි