2013 වර්ෂය වෙනුවෙන් වූ නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට රසායනික අවි තහනම් කිරිම සම්බන්ධයෙන් වූ සංවිධානය සමත් විය.
ඔස්ලෝහි පිහිටි නොබෙල් කාර්යාලයයේ මාධ්‍ය හමුවක් කැඳවමින් නෝර්වේජියා නොබෙල් කමිටුවේ සභාපති තෝර්බ්ජන් ජග්ලන්ඩ් මහතා විසින් ඒ බව දැනුම් දෙනු ලැබීය.
මෙවර නොඛෙල් සාම තයාගය වෙනුවෙන් බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන පාකිස්තානයේ මලාලා යූසොෆ්සායි දැරිය ද ඇතුළුව 259 දෙනකුගේ නම් ඉදිරිපත් වී තිබිණි.
නොඛෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වැඩියෙන්ම නම් ඉදිරිපත් වූයේ මෙම වසරේ වීම සුවිශේෂි සිදුවීමක් යැයි නොඛෙල් කමිටුව කියයි.
(ස්ටොක්හෝල්ම්හිදීය (රොයිටර්))
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොබෙල් සාම ත්‍යාගය රසායන අවි පරදන්නයි
මාටින් Saturday, 12 October 2013 06:33 AM
මේක දෙන්න තිබුනේ අපේ රටේ කෙනෙකුට (නි)
ඉන්දික Monday, 14 October 2013 09:44 AM
සංජු හරි. නොබෙල් තෑග්ග බල්ලට ගිහිල්ලා ! (ස)
සංජු Saturday, 12 October 2013 10:38 AM
නොබෙල් සාම ත්‍යාගයත් දැන් ඕනෑ කෙනාට ලැබෙන්නේ නැතිබවයි මගේ අදහස (නි)
හේවවිතරණ Saturday, 12 October 2013 12:39 PM
ත්‍රස්තවාදය නැති කල අයට මේක දුන්න නම් කොයි තරම් අගේද (අ)
හේවා විතාරණ Saturday, 12 October 2013 12:43 PM
නඩුත් ඒ අයගේ බඩුත් ඒ අයගේ (අ)