
තරුණ අරගලය හේතුවෙන්, නේපාලයේ සංචාරක කර්මාන්තය අඩපණ වී ඇත. නේපාල මාධ්‍ය වාර්තා කළේ සංචාරක කර්මාන්තය සියයට 30 කින් අඩු වී ඇති බවය.
ලෝකයේ උසම කන්ද වන එවරස්ට් පිහිට ඇත්තේ ද නේපාලයේය. මේ කාලයේ නේපාලයට විදෙස් සංචාරකයන් බහුලව පැමිණෙන නමුත් තරුණ අරගලය හේතුවෙන් එම කටයුතු මේ වනවිට අඩපණ වී ඇත.
මේ වනවිට නේපාලය සන්සුන් වී ඇත්තේ, අරගලකරුවන් විසින් තෝරා ගනු ලැබූ හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි, නව අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දිමෙන් පසුවය.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නේපාල සංචාරක කර්මාන්තය වැටිලා