ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, අද (9) අලුයම භූ කම්පන මාලාවකින් දෙදරා ගියේය.
භූ විද්‍යාඥයන් පෙන්වා දුන්නේ එය ඊට පෙර නේපාලය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් අතුරු භූ කම්පන මාලාවක් බවය.
නේපලය කැලැඹී ගියේ රික්ටර් පරිමානයේ ඒකක 6.3 ක් සටහන් කළ භූමි කම්පාවකිනි. එම භූමි කම්පාවෙන් පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පසු කම්පනවලින් කැලැඹුණේ අද (9) අලුයම් 4 ට පමණය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නේපාල භූමි කම්පාව නවදිල්ලියටත් දැනිලා