IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නේපාලයට ඇතිව තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ සිදුවූ නාය යාමකින් මගී ප්‍රවාහන බස් රථ දෙකක් අද (12) ත්‍රිශුලි ගංගාවට වැටිම හේතුවෙන් 10 දෙනකු මියගොස් තවත් 50 දෙනකු අතුරුදන්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

අනතුර අද (12) එරට වේලාවෙන් පාන්දර 3.30 ට පමණ සිදුව ඇති බවත් චිට්වාන් දිස්ත්‍රික්කයේ නර්යන්ගත් මුග්ලින් මාර්ගයේ කත්මණ්ඩු නුවරට කිලෝ මීටර 100 ක් පමණ දුරින් එම අනතුර සිදුව ඇති බවත් නේපාල මාධ්‍ය සඳහන් කළේය. මගීන් 24 ක් රැගත් එක් බසයක් කත්මණ්ඩු නගරය දෙසට ධාවනය වී ඇති අතර  අනෙක් බසය ගෝර් නගරය දෙසට ධාවනය ධාවනය වී ඇත.

ගමන ආරම්භ වන අවස්ථාවේදී මගින් 65 දෙනකු බස් රථ දෙකට ගොඩවී ඇති බවට පද්ධතියේ සටහන් වී තිබුණත් මගදී මගීන් කීදෙනකු එම බස් රථ දෙකට ගොඩ වූවා දැයි පැවැසීමට ක්‍රමයක් නොමැති බවද නේපාල බලධාරීහු ප්‍රකාශ කළහ.



අදහස් (0)

නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site