IMG-LOGO

නේපාලයේ මවක් සහ පුතුන් දෙදෙනකු කුඩා නිවසක් තුළ මියයයි

 

නේපාලයේ බජුරා දිස්ත්‍රික්කයේ කුඩා නිවසක් තුළ කාන්තාවක් හා ඇගේ පුතුන් දෙදෙනා මියගොස් සිටියදී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුඩා නිවස කාන්තාවන් ඔසප් සමය ගත කිරීම සඳහා භාවිතා කරන එකක් බවත් නිවස උණුසුම් කිරීම සඳහා ගිණිමැලයක් දල්වා තිබුණු බවත් පොලිසිය පවසයි.

දරුවන් දෙදෙනා අවුරුදු 12 සහ 09 වයසේ පසුවෙති.මව සහ දරුදෙදනා නින්දේ සිටියදීම මියගොස් ඇති අතර දුම ආශ්වාස වීම හේතුවෙන් මිය යන්නට ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

ඔසප් සමයේදී කාන්තාවන් නිවසින් බැහැර කිරීමේ මෙම චාරිත්‍රය නේපාලයේ තහනම් කර ඇති නමුත් ග්‍රාමීය ප්‍රදේශ වල තවමත් දක්නට ලැබේ.

(බිබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

නේපාලයේ මවක් සහ පුතුන් දෙදෙනකු කුඩා නිවසක් තුළ මියයයි

lanka Thursday, 10 January 2019 08:50 PM

බුදුන් ඉපදුණු දේශයේ වෙසෙන මිනිසුන් මෙතරම් අඳුරු යුගයක තවමත් ජීවත් වෙනවා යයි මා සිතුවේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site