නායයෑමකින් නේපාලයේ කත්මණ්ඩු නගරය ආසන්නයේ ඇති සන්කෝෂි ගංඟාව අවහිර වීම හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය හරහා ගලා යන කෝෂි ගංඟාව පිටාර ගැලීමේ අවදානමක් හටගෙන ඇත. සිදුවීමට ඉඩ ඇති විනාශය වළක්වාගැනීම සඳහා අද සවස්වන විට බිහාරයේ ලක්ෂයකට අධික පිරිසක් ඉවත් කළ බවත් තවත් 20,000ක් පමණ ඉවත්කරමින් සිටින බවත් ඉන්දීය බලධාරින් පවසයි.
ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ඉන්දීය යුද හමුදාව හා ගුවන් හමුදාව සූදානම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලධාරීන් පවසන්නේ බිහාරයට මීටර 10ක් පමණ උසැති දැවැන්ත ජල ප්‍රවාහයක් පැමිණීමට ඉඩ ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
375
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1643
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාලයේ ගඟ හරස්වී ඉන්දියාව යටවේ
රූපවතී Sunday, 03 August 2014 12:54 PM
අනේ දෙවියනේ මෙහෙමත් මෝඩයින් ඉන්නා රටක්. ගං මෝයේ නේද මේ පවුල් පිටින් පදිංචි වෙලා මහා හෙන බිල්ඩින් තනාගෙන පරිසරය විනාශයට පත් කරලා තියෙන්නේ ? දැන් විදවනවා. පුලුවන්නම් ඔය ගලාගෙන එන වතුර කද ජයලලිතාගේ ටව්මට හරවන්න. කෙනෙක්ට හැකිවේවා. (නදී)
සජීව Monday, 04 August 2014 05:59 PM
රූපවති කෙල්ලේ ඔයා නම් මරු ජය ලලිතා අපේ රටට විනයක්. (නදී)
රෑපවතී Monday, 04 August 2014 10:15 AM
ජයලත් සොයුර ..මට හිනා ඔයාගේ කතාවට ,, මට ඕන එහෙම හරි කියල හිත ටිකක් හදා ගන්න..?ඉන්දියාවේ ජල ගැල්මට වැඩියෙන් මගේ හිතට තියන අමාරුව තමයි ? මේ ජයලලිතාගේ ..ගෙවල් පැත්තේ ඔය කියන ජාතියේ වින්නැහියක් වෙනවානම් කියන සිතිවිල්ලයි ..මොකද? එයාගේ රජයෙන් එයා හිතාගෙන ඉන්නේ අපේ රටත් පාලනය කරන්නයි ...? (ස)
උපාලි Sunday, 03 August 2014 02:58 PM
රුපවති, ඔයා නම් නියම කතා ව තමයි කිවුවේ. අපිට උපදේස දෙන්න එන ඔයා ඉන්දියන් කාරයෝ ඒ අයගේ රටේ තියෙන අඩුපාඩු හදා ගත්ත නම් නේද හොඳ. (දී)
ජයලත් Sunday, 03 August 2014 06:10 PM
කොහොමද මෝඩ රූපවතී කෙල්ලේ ගලාගෙන එන වතුර ජයලලිතාට හරවන්නේ? මේක වෙන්නේ කොහෙද ජයලලිතා ඉන්නේ කොහෙද? (නි)