නේපාලයට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි හේතුවෙන් නේපාලයේ පළාත් රැසකින් ජල ගැලීම් මෙන්ම නායයෑම් ද වාර්තා වේ. නේපාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 47 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ජල ගැලීම් සහ නායයෑම් බහුලව හටගෙන ඇත්තේ ඉන්දීය දේශසීමාවට යාබදව නේපාලයේ පළාත් ආශ්‍රිතව යැයි ද පැවැසෙයි. ජල ගැලීම් සහ නායයෑම්වලට අමතරව, අකුණු සැර වැදීමෙන් ද පුද්ගලයන් කීප දෙනකු මියගිය බව ද වාර්තා වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නේපාලයට මහ වැසි