IMG-LOGO

නේපාලයට මහ වැසි

නේපාලයේ කත්මණ්ඩු අගනුවරට නැගෙනහිරින් සිදුවූ නායයෑමකින් දහස් ගණනක් නිවාස බිමට ම සමතලා වී විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ නායයෑමෙන් සන්කොෂි ගංඟාව අවහිර වී ඇති බවත් ගඟ පිටාරගැලීම හේතුවෙත් තවත් දහස් සංඛ්‍යාත පිරිස් අවතැන්ව සිටින බවත් දැනගන්නට ඇත. එරට බලධාරින් පවසන්නේ ගඟ අවහිර වූ පස් ඉවත්කිරීමට හමුදාව යොදවා ඇති බවයි. මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත ගණනය කිරීම අපහසු වී ඇති බව ද බලධාරීන් කියයි. අද උදෑසන වනවිට සොයාගැනීමට හැකි වි ඇත්තේ සිරුරු අටක් පමණි. 

ටිබෙට් වෙත යන අධිවේගී මාර්ගය වසා දමා ඇති අතර සම්පූර්ණ ප්‍රදේශය ම නායයෑම් අවදානම් කලාපයක් ලෙස නම්කැර ඇත. සෑම වසරක ම ජූලි අගෝස්තු මාසවල දි මෝසම් වැස්සෙන් ඇතිවන ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් නේපාලයේ සිය ගණනක් මියයති. 

neppal (2) neppal (3)  neppal (5) neppal (6) neppal (7) neppal (8)



අදහස් (0)

නේපාලයට මහ වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 33 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1622 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site