අපගේ මොළය නින්දේදී පවා ක්‍රියාශීලිව ඇති බව විද්‍යාඥයෝ කියති. මිනිසුනට නින්දේදී පවා වචන වර්ග කිරිටම හැකි බව පර්යේෂණකින් තහවුරු වී ඇත.
ක්‍රේම්බ්‍රිජ් සහ පැරිස් පර්යේෂකයන් මිනිසුන් පිරිසකට වචන පරික්ෂණයක් අවදිව සිටින විට සහ නින්දේදී ලබාදි තිබේ. ඒ අනුව සොයාගෙන ඇත්තේ නින්දේදීද මෙම පරික්ෂණය සඳහා නිවැරදිව ප්‍රතිචාර දක්වන බවයි.
නින්දේදී මොළය සංකීර්ණ කාර්යයන් කිරීමට සමත් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදා ගත්තත් මොළේ වැඩ
ලක්ෂ්මන් සු පෙරේරා Saturday, 20 September 2014 05:19 AM
බුදුදහමේ අභිදර්මය කියවා තිබුනා නම් ඔයතරම් පරීක්සන කරන්න ඕන වෙන්නේ නැත (නදී)