
ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ හිටපු ඇමෙරිකන් ජනාධිපති මෙන්ම, එලැඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීය.
හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධය කඩිනමින් අවසන් කර, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන පවතින ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු යැයි ට්‍රම්ප්, නෙදන්යාහු හමුවේ අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1588
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෙදන්යාහු හිටපු ජනපති ට්‍රම්ප් හමුවෙයි