
‘ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, අපේ පමණක් නොවෙයි, ඔබලාගේ (ඇමෙරිකාවේ) සතුරෝ. හමාස් සටන්කාමීන්ට සහාය දක්වන ඉරානයත් ඊශ්‍රායලයේ පමණක් නොවෙයි ඔබේත් සතුරෙක්. අප ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ලබන ජයග්‍රහණය, ඔබ (ඇමෙරිකාව) ලබන ජයග්‍රහණයක්’ යැයි කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කරද්දී, වොෂින්ටන් අගනුවර ඊශ්‍රායල විරෝධී විරෝධතා රැලි පැවැත්විණි. එම විරෝධතා සංවිධානය කර තිබුණේ පලස්තීන හිතවාදීන්ය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
158
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙදන්යාහු ඇමෙරිකන් කොංග්‍රසය අමතයි