IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නෙදන්යාහු අවසන් වරට බයිඩන් හමුවෙයි

වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. 

යළි ජනාධිපති ධුරය අපේක්ෂා නොකරන බව බයිඩන් පවසා ඇති බැවින්, ඔහුගේ ධුර කාලය මෙම වසරේ අවසන් වනු ඇත. එහෙයින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ඇමෙරිකන් ජනාධිපති ලෙස, ජෝ බයිඩන් හමුවන අවසන් අවස්ථාව මෙය වනු ඇතැයි ධවල මන්දිරය නිකුත් සඳහන් වෙයි.

ඉතිරි මාස කීපයේ ද ජනාධිපති බයිඩන් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණෙමින් පැහැදිලි කළේය.

නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණෙද්දී, වොෂින්ටන් අගනුවර ඊශ්‍රායල විරෝධී විරෝධතා රැලි පවා පැවැත්විණි. නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණියේ එම විරෝධතා මධ්‍යයේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

නෙදන්යාහු අවසන් වරට බයිඩන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site