IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නීතීරීති අනුව ගූගල් - ෆේස්බුක් පවත්වාගෙන යෑමට රුසියාව තීරණය කරයි

රුසියාවේ මාධ්‍ය සහ සන්නිවේදන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කරන සන්නිවේදන,තොරතුරු තාක්ෂණ සහ ජනමාධ්‍ය අධීක්ෂණය පිළිබඳ ෆෙඩරල් ආයතනය ෆේස්බුක් සහ ගූගල් අවහිර කිරීම පිළිබඳ විකල්ප සලකා බැලීමට කටයුතු නොකරන පවසා ඇත.

එම ආයතනයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ෂරොව් මහතා ඊයේ මෙම ප්‍රකාශ කර ඇත.

ෆේස්බුක් අවහිර කිරීම සම්බන්ධ ගැටලුව තම සැලසුමේ නොමැති බවත් සැලසුමේ අන්තර්ගතයන්ට අනුව රුසියාවේ නීතීරීති වලට මුළුමනින්ම අනුකූලව ෆේස්බුක් පවත්වාගෙන යාමට කටයුතු කළයුතු බවත් ඔහු පැවසුවේය.

රුසියාවේ නීතිරීතිවලට අනුකූල නොවීම හේතුවෙන් මීට පෙර අවස්ථාවක අමෙරිකානු ඩොලර් 7521 ක දඩයක් ගෙවීමට ගූගල් සමාගමට සිදුවිය.

රුසියානු නීතිය අනුව සෙවුම් ප්‍රතිඵල තුළින් නීතිවිරෝධී තොරතුරු සහිත මූලාශ්‍ර ඉවත් කිරීමට සෙවුම් යන්ත්‍ර මෙහෙයුම්කරුවෝ කටයුතු කරති.

(63226 ) 



අදහස් (0)

නීතීරීති අනුව ගූගල් - ෆේස්බුක් පවත්වාගෙන යෑමට රුසියාව තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site