IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නේටෝ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 10 ක් මරුට

නේටෝ හමුදාව පෙරේදා (27)  එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියෝ දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ කාබුල් අගනුවරට නුදුරින් පිහිටි ගම්මානයකටය. මියගොස් ඇත්තේ එකම පවුලක 10 දෙනෙකි. සිදුවූයේ කුමක්දැයි යන්න සොයා බැලීමට කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බව ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි පවසයි.



අදහස් (0)

නේටෝ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 10 ක් මරුට

අලිබබා Tuesday, 29 May 2012 10:22 PM

ජාත්‍යන්තරයට නොපෙනෙනවා නොවෙයි පේනවා චුටිබබෝ. පෙනුනත් නොපෙනුනාවගේ ඉන්නේ.

:       0       0

චූටි බබා Tuesday, 29 May 2012 12:08 PM

ඇත්තටම මේවා ජාත්‍යන්තරයට පෙනෙන්නෙ නැද්ද??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site