වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
'සැල්ටෝ දෙ කැස්ත්‍රෝ' Salto de Castro නමැති මෙම කුඩා ගම්මානය, ස්පාඤ්ඤයේ පිහිටා තිබේ. ඒ, පෘතුගාලයට මායිම් වූ සමෝරා ප්‍රාන්තයේය.
මෙම ගම්මානයට නිවාස 44 ක්, දෙව් මැදුරක්, පාසලක්, පරිපාලන ගොඩනැගිල්ලක්, විශාල පිහිනුම් තටාකයක් අයත් වෙයි.
ගම්මානය මිලදී ගෙන ඇත්තේ 'රෝයල් ඉන්වෙස්ට්' නමැති සගාමය.
(බීබීසී)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නගරයක් යූරෝ 227,000 කට විකිණිලා