වෙනිසුවේලාවේ ජනාධිපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවන වරටත් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිකරගුවා හා බොලීවියා ජනපතිවරුන් ඇතුළුව රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මදුරෝගේ දෙවන වර පත්වීම නීත්‍යාණුකූල නොවන බවට ජාත්‍යන්තර විවේචන එල්ල විය. ඇමරිකාව සහ තවත් රටවල් 13ක් පසුගිය සතියේ පවසා සිටියේ මදුරෝගේ ජනාධිපතිධූරය පිළි නොගන්නා බවයි.
සමාජවාදී පක්ෂයේ නායකයා වන 56 වියැති මදුරෝ පවසා සිටියේ අවුරුදු 06ක දෙවන ධූර කාලය රට සාමය කරා ගෙන යෑමේ දැවැන්ත පියවරක් වනු ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නිකොලොස් මදුරෝ ජනාධිපති ධූරයේ දිවුරුම දෙයි