පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ධවල මන්දිරයේ උතුරු තෘණ භූමි ප්‍රදේශයෙන් පුද්ගලයෙක් අනවසරයෙන් ඇතුළුවීම නිසා කලබලකාරී තත්ත්වයක් ඇතිවිය. ක්ෂණයකින් මේ ප්‍රදේශයේ සිටි වාර්තාකරුවන් ඇතුළු සියළු දෙනා ඉවත් කැරිණි.
ඇසින් දුටු අයකු කියා සිටියේ මේ පුද්ගලයා තෘණ භූමිය හරහා දිව ගිය බවයි. මේ මිනිසා ධවල මන්දිරයට ඇතුළු වූයේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි නැත.
මෙය සිදුව ඇත්තේ ඇමෙරිකානු ජනපති ඔබාමා හා දියණිය දකුණු තෘණ භිමි ප්‍රදේශයේ දොරටුවෙන් කෑම්ප් ඩේවිඩ් වෙත නික්මගොස් සුළු මොහොතකිනි.
පසුව යම් පුද්ගලයකු අල්ලාගන්නා ලදුව ගිලන්රථයකට පටවා පිටත්කැර යවා ඇත. සිද්ධියෙන් පැයකට පමණ පසුවත් සුනඛයින් යොදවා පරීක්ෂා කිරීම් සිදුකළ අතර ආරක්ෂක සේවා ද තර කැර තිබිණි. වාර්තාකාරිණියක වන බෙක් බ්‍රිටේන් පැවසුවේ වසර හතක තම සේවා කාලයේ දී ධවල මන්දිර භූමියෙන් ඉවත් කළ ප්‍රථම අවස්ථාව බවයි.
2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2177
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධවල මන්දිරය කැළඹේ