IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘‘දහස් ගණන් ජනතාව රඳවා ගැනීමෙන් මිනිස්සු අන්තවාදයට තල්ලු වෙනවා”

ඉන්දියාව කාශ්මීරයේ විරෝධතාකරුවන් සහ විරුද්ධවාදීන් මර්දනය කරන ආකාරය නිසා ලෝකයේ මුස්ලිම්වරුන් බොහෝ දෙනා අන්තවාදයට තල්ලු වන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (13) චෝදනා කළේය.

පාකිස්තාන පරිපාලනය යටතේ තිබෙන මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී සැර කතාවක් කරමින් අගමැති ඉම්රාන් ඛාන් ඒ බව පැවැසීය.

“මට ඉන්දියාවට කියන්න ඕනේ, දහස් ගණන් ජනතාව රඳවා ගැනීමෙන් මිනිස්සු අන්තවාදයට තල්ලු වෙනවා” අසාද් කාශ්මීරයේ අගනුවර වන මුසාෆාරාබාද් හි රැළියක් අමතමින් පාකිස්තාන අගමැතිවරයා කීවේය.

“මිනිස්සු ඉන්දියාවට එරෙහිව නැගි සිටිවි. ඉන්දියාවේ ඉන්න මුස්ලිම්වරුන් විතරක් නෙමෙයි, ලෝකයේ මුස්ලිම්වරුන් බිලියන 1.25ක් ඉන්නවා. ඔවුන් සියලු දෙනා මෙය බලා සිටිනවා” යැයි ඔහු කීවේය.

“ක්‍රෑරකම්, දාමරිකම් සීමාව ඉක්මවා ගියාම, මිනිස්සු නින්දා සහගත ජීවිතයකට වඩා මරණයට වඩාත් කැමැති වෙනවා” යැයි හෙතෙම කීය.

රොයිටර්ස් ඇසුරිනි 

055

 



අදහස් (5)

‘‘දහස් ගණන් ජනතාව රඳවා ගැනීමෙන් මිනිස්සු අන්තවාදයට තල්ලු වෙනවා”

ධම්ම Saturday, 14 September 2019 02:29 AM

ඉම්රාන් ඔබ ශ්‍රේෂ්ඨයි..!

:       1006       415

AsankaSunday, 15 September 2019 11:56 AM

ඔව් අන්තවාදීන්ට නම් ශ්‍රේෂ්ඨයි. ලෝකයම මුස්ලිම් ජනතාවට විරුද්ධව නැගිටින දවස අතළඟයි. මුස්ලිම් නොවන අහිංසක ජනතාව ලැහැස්ති නැහැ කාටවත් සුරංගනාවියන් 72ක් ලබාගන්න බෝම්බෙකට බිලිවෙන්න.

:       7       91

රවින් Saturday, 14 September 2019 09:52 AM

හා හා කොයි පැත්තෙන් හිනාවෙන්නද? අන්තවාදය යනු ජාතියකට, ආගමකට, රටකට එසේත් නැතිනම් භූගෝලීය පදනම මත පමණක් සිදුවෙන්නක් නොවේ... ඉතිහාසය දෙස ආපසු හැරී බලන්න. ඔබ අදහන ඉස්ලාමීය ධර්මයේ කී තැනක තියනවද? අන්තවාදය ගැන... නොයෙකුත් ආගමික නීතින් සම්පාදනය වන්නේ අන්තවාදය නැති කිරීමට මිස ඇති කිරීමට නොවේ. බැලුම් බෝලයක් වුනත් පුම්බලා නොමනා ලෙස තෙරපුවොත් පිපිරෙන එක නම් සත්‍යයකි.

:       37       888

Lal Saturday, 14 September 2019 02:22 PM

ඉන්දියාවට ජයවේවා...!

:       311       1337

Rajith Sunday, 15 September 2019 10:18 AM

එතකොට අර ලංකාවේ 500ක් මරන්න අන්තවාදයට තල්ලු වුනේ මොකක් නිසාද? තියෙන්නේම අන්තවාදය විතරයි. අමුතුවෙන් තල්ලු වෙන්න දෙයක් නෑ.

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site