IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දැහැටි කූරට නව පණක්

ආහාර ගැනීමෙන් පසු දත් පිිරිසිදු කිරීමට යොදා ගන්නා දැහැටි කූරු යොදා මේ විශ්මිත නිර්මාණ සිදුකැර ඇත. දැහැටි කූරු දහස් ගණනක් එකිනෙක සම්බන්ධ කරමින් සියුම් ලෙස මේවා සාදා ඇත. අතට හසුවන ඕනෑම දෙයකට ජීවය කැවිය හැකියැයි මේ කලාකරුවෝ පසක් කරති.



අදහස් (0)

දැහැටි කූරට නව පණක්

කෙලි Sunday, 27 April 2014 05:45 PM

බොහොම හොදයි (දී)

:       0       0

වින්සන්ට් Thursday, 24 April 2014 11:01 PM

අගය කල යුතු නිර්මාණයක් .ලංකාදීප පුවත්පතට අපේ ගෞරවය සහ ස්තුතිය. (නදී)

:       0       0

චානක Saturday, 26 April 2014 09:22 PM

නියමයි! (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 28 April 2014 06:07 PM

කී දෙනකුගේ දත් හාරපු කූරු තොගයක්ද මේ? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site