IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දේශසීමා අර්බුදය: ඉන්දු චීන සාකච්ඡා

ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.

දේශසීමා අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින්, ඉන්දියාවේ සහ චීනයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ. ඉන්දු චීන දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණය සඳහා වූ ක්‍රියාකාරී යාන්ත්‍රණය ලෙස මෙම කමිටුව හැඳින්වෙයි. කමිටුව රැස්වූයේ 29 වැනි වරටය.

ඊයේ (28) බෙයිජීං අගනුවරට පැමිණි ඉන්දීය නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ සම ලේකම්වරයාය. චීන නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ  චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දේශසීමා සහ සාගර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දේශසීමා අර්බුදය: ඉන්දු චීන සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site