IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දේශසීමාවේ දී සිරබාරයට ගත් දැරියක් මරුට

ඇමෙරිකානු - මෙක්සිකෝ දේශසීමාවට තම පියා සමඟ ග්වතමාලාවේ සිට පැමිණි වයස අවුරුදු 7 ක දැරියක සිරබාරයට ගැනීමෙන් පසු මියගිය බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය සතියේ දී සංක්‍රමණිකයන් කණ්ඩායමක් සමඟ පැමිණි ගැහැණූ ළමයකු ද විජලනය සෑදී මියගිය බව වොෂින්ටන් පුවත් වාර්තා කළේය.


දේශසීමාව හරහා දස දහස් ගණනින් සංක්‍රමණිකයෝ මධ්‍යම ඇමෙරිකාවට පැමිණෙති. මොවුන් දින ගණනාවක් පුරා ආහාර සහ ජලය නොමැතිව පීඩා විදින බව දේශසීමා නිලධාරීහු පවසති.


ග්වාතමාලා, හෙන්ඩියුරාස් සහ එල් සැල්වදෝර් වැනි රටවල සිට ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් පවසා සිටිනුයේ ගෘහස්ත හිංසනයෙන් සහ දරිද්‍රතාවයෙන් පීඩා විදින බවයි.


මිය ගිය ගැහැණු දරුවා සම්බන්ධයෙන් එක්සත් ජනපද නිලධාරීන් මේ වන තෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.


නීතිවිරෝධී ලෙස තම රටට ඇතුළු වන ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීම, පිටුවහල් කිරිම හා නඩු පවරන බවට ඇමෙරිකානු නිලධාරීන් සංක්‍රමණිකයන්ට අනතුරු අඟවා තිබේ. එලෙස තිබියදීත් අපි පැමිණෙන්නේ ඇමෙරිකාවට පැමිණ පදිංචි වීම අපේ අරමුණ බව බොහෝමයක් සංක්‍රමණිකයෝ පවසති. 

(28535)
 



අදහස් (0)

දේශසීමාවේ දී සිරබාරයට ගත් දැරියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site