දේශගුණික විපර්යාස පිටුදැකීමට, තමන් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රජය කැප වී කටයුතු කරන බවත්, දේශගුණික විපර්යාස පිටුදැකීම වෙනුවෙන් පිහිටුවා ඇති පදනමට පවුම් බිලියන 1.6 ක් ලබා දීමට තීරණය කළ බවත් බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා තිබේ.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, මේ බව පැවැසුවේ ඊජිප්තුවේ රතු මුහුද ආශ්‍රිතව පිහිටි ෂාම් එල් ෂෙයික් නිවාඩු නිකේතනයේ පැවැත්වෙන ‘කොප් 27’ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුවට සහභාගී වෙමිනි.
අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනාක් ගෝලීය මට්මෙන් ගත් වැදගත් තීරණයක් ලෙස මෙය සැලකෙයි. අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු රිෂී සුනාක් සහභාගීවන පළමු ජාත්‍යන්තර සමුළුව ලෙස සැලකෙන්නේ මෙයයි.
සමුළුවට සහභාගී වුණු විදෙස් නායකයන් හමුවීමට ද අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ට අවස්ථාව උදා විය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දේශගුණික විපර්යාස පිටුදකින්න කැපවෙනවා