ඉන්දියාව තුළ දෙවැනි පෞද්ගලික අරමුදල ඉකුත් දා ආරම්භ කරන ලදි.
සිංගප්පූරුවේ බහුජාතික වත්කම් කළමනාකරණ සමාගමක් වන කැපිටාලෑන්ඩ් සමාගමේ මූලිකත්වයෙන් මෙම අරමුදල ආරම්භ කර තිබෙන අතර රටේ සැපයුම් ක්ෂේත්‍රයේ පුළුල් කිරීමේ අරමුණින් මෙම අරමුදල ස්ථාපිත කර තිබේ.
මෙම අරමුදලේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වේ.
මෙම අරමුදල යටතේ ඉන්දියාවේ ප්‍රධාන නගර හයක නිෂ්පාදන කේන්ද්‍රස්ථාන පිහිටවීමට නියමිත ය.
ඒ අනුව අහ්මෙදාබාද්, බැංග්ලෝර්, චෙන්නායි, මුම්බායි, ජාතික අගනුවර කලාපය සහ පූනේ එලෙස තෝරාගෙන ඇති ප්‍රධාන නගර ය.
ඊට අමතරව නැගී එන නගර ලෙස හඳුනාගෙන ඇති කොයිම්බතූර්, ගුවහටි, ජායපූර්, කොල්කටා සහ ලක්නොව් යන නගරවලද නිෂ්පාදන කේන්ද්‍රස්ථාන ඉදි කිරීමට නියමිත ය.
මීට පෙර බොම්බාය ලෙසින් හැඳින්වුණු නවි මුම්බායි නුවර දත්ත මධ්‍යස්ථාන සහ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට නියමිත ය. එහි සම්පූර්ණ ව්‍යාපෘතියට ආයෝජනය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 216.6 කි.
(ස්ට්‍රේට් ටයිම්ස්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දෙවැනි පෞද්ගලික අරමුදල ආරම්භ කෙරේ