IMG-LOGO

දැල් වු ගිනි කූරූ රැවුලේ

තම රැවුලෙහි එක් එක් දෑ රඳවා ගැනීමට හැකියාවක් සහ ලැඳියාවක් දක්වන පුද්ගයෙක් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙයි. ඔහු පියර්ස් තියෝට් (27)නැමැති කලා අධ්‍යක්ෂකවරයෙකි.

නිවාඩු දිනයක පවුලේ නිපුණතා ප‍්‍රදර්ශනයකට ආරාධනා ලැබුණු ඔහු තම රැවුලෙහි පැන්සල් රැඳවීය. ඉන් පසු ඔහු සහ ඔහුගේ බිරිඳ ස්ටැසි (28) එක් වී ‘රැවුලට හැකිද?’ යනුවෙන් අන්තර්ජාලයේ ඡායාරූප ප‍්‍රදර්ශනයක් ඇරඹීය.

තම රැවුලෙහි රඳවා ගනිමින් ඒවායෙහි ඡායාරූප එහි පළ කළේය. ඒ සියලූ ඡායාරූප ගන්නා ලද්දේ ස්ටැසි විසිනි. ඒවා අතර ගිනි දැල්වූ ගිනිකූරු, බීම බට, නූඞ්ල්ස්, පාටකූරු ආදිය රැවුලෙහි රඳවා දුත් ඡායාරූප වෙයි.

මේ ඡායාරූප පෙළ සඳහා ඔහුට විශාල ජනතා ප‍්‍රතිචාර සංඛ්‍යාවක් ලැබෙන බවත් විශාල රසිකයන් පිරිසක්ද සිටින බවත් පැවසේ.

 

 



අදහස් (0)

දැල් වු ගිනි කූරූ රැවුලේ

කමල් Wednesday, 12 March 2014 10:17 AM

රැව්ලට පත්තු කලොත් ලස්සනයි.(නධී)

:       0       0

ලංකා Wednesday, 12 March 2014 10:20 AM

ඇමෙරිකාවේ ගිනි කූරු ඔය ගානට දිගයි.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 11 March 2014 05:33 PM

හරිම අමාරු වැඩක්නේ. පුදුමත් හිතෙනවා !!!!!!!!!!!!!!!!! (දී)

:       0       0

තාරා Thursday, 13 March 2014 09:47 PM

පුලුවන්නම් ලංකාවේ ගිනි කුරු ගහල පෙන්නන්ඩ....(අ)

:       0       0

මුල්ලේරියාව Wednesday, 12 March 2014 11:36 AM

මිනිහට පිස්සුද නැත්තම් මට පිස්සුද ?

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Friday, 14 March 2014 05:02 AM

ඔන්න කාට හරි සුරුට්ටුවක් පත්තු කර ගන්න ඕනි නම් හොඳ වෙලාව. (ත)

:       0       0

රූපවතී Tuesday, 11 March 2014 09:50 PM

ඕනෙම කෙනෙකුට පෙනෙනවා මේ ගිනිකූරු නොවවන බව (අ)

:       0       0

නන්දන Tuesday, 11 March 2014 10:50 PM

මින්ස්සුන්ටත් තියෙන ප්‍රශ්න වෙලාවකට මට හිතෙනවා මට පිස්සුද කියලා (දී)

:       0       0

නන්දන දම්මික Saturday, 15 March 2014 08:03 PM

පිස්සු නැත්තන් ශෝක් (අ)

:       0       0

යසපාල Monday, 17 March 2014 07:44 AM

මට උඩු රුව්ලක් නම් නැහැ.(නදී)

:       0       0

හසීම් Thursday, 13 March 2014 03:00 PM

මමත් රැවල වවනවා මේක ට්‍රයි කරලා බාන්න (දී)

:       0       0

ලන්කාශ්‍රී Wednesday, 12 March 2014 06:16 PM

කරන්න වැඩ නැතිවට කරන වැඩ අපිටත් බලන්න උන එකටයි මට දුක (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 60 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 554 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 72 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 44 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 108 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3078 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1415 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1614 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 421 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site