IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දිල්ලියේ වායු දූෂණය ඉහළට

දීවාලි සැමරුම්වලින් පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විෂ දුමාරයකින් වැසී ඇති බවත්, නගරයේ වායු දූෂණය අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බවත් වායු ගෝලයේ ගුණාත්මකභාවය අධ්‍යයනය කරන ‘අයි.කියු එයාර්’ ජාත්‍යන්තර සමාගම අනතුරු අඟවයි.

ලොව වායු දූෂණය අතින් ඉදිරියෙන්ම සිටින නගරයක් ලෙස නවදිල්ලිය සැලකෙයි. මේ නිසාම දීවාලි සැමරුම් සඳහා ගිණිකෙළි තහනම් කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන තිබේ.

ගිණිකෙළි ළඟ තබා ගැනීම සහ දැල්වීම තහනම් කර තිබියදී පවා නවදිල්ලි වැසියන් අලුයම් කාලයේ ඒවා දල්වමින් දීවාලි සැමරුම් පැවැත්වූ බව පොලිසිය පවසා ඇත. නවදිල්ලියේ ජනගහනය මිලියන 20 කි. දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් පවසා ඇත්තේ වායු දූෂණය අවම කිරීම සඳහා ගත් සෑම උත්සාහයක්ම මේ වනවිට අසාර්ථක වී ඇති බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දිල්ලියේ වායු දූෂණය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site