IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දරු දෙන්නා මහල් නිවසින් බිමට දමයි

ගින්නෙන් දැවෙන මහල් නිවාසයේ තව දුරටත් දරු දෙදෙනා ආරක්ෂා සහිතව තබා ගත නොහැකි තැන ඔවුන්ව නිවසේ ජනේලයෙන් එළියට තල්ලූ කර දැමීමට රුසියා ජාතික මවක් කටයුතු කළාය.

තට්ටු ගණනක සිට පහළට වැටෙන දරුවන් දුටු පිටත රැස්ව සිටියෝ වහ වහා ඇදන් රෙදි ගෙනවිත් ඒවා දිගහැර පොළවට ඉහළින් තදින් අල්ලාගෙන දරුවන් ඒ මතට වැටෙන්නට සැළැස්වූහ.

දරු දෙදෙනාම බේරා ගැනීමට ඔවුහු සමත්වූහ.

තමන්ගේ බර ඇදන් රෙදි වලට දැරිය නොහැකියැයි බියවූ මව පහළට නොපැන්නාය.ඇය ගිනි නිවීමේ භටයින් පැමිණෙන තෙක්ම ගිනි ගෙන දැවෙන නිවසේ රැදී සිටියාය.

භටයින් පැමිණ ඇය ගලවා ගන්නා විට ඇය සිටියේ දුම ආඝ්‍රාණය කර අසාධ්‍ය තත්ත්වයේය.වහ වහා ප්‍රථමාධාරදී ඇය ද ග,වා ගැනීමට ගිනි නිවීමේ භටයෝ සමත්වූහ.

මහල් නිවාසයේ ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණයව නොමැත.



අදහස් (0)

දරු දෙන්නා මහල් නිවසින් බිමට දමයි

ශීලා Friday, 09 May 2014 03:19 AM

බටහිර සංස්කෘතිය සහ එහි සම්බන්ධතා ගැන හසරක් නොදැන නිල චිත්‍රපටි වලින් සහ වාණිජ චිත්‍රපට වලින් පමණක් බටහිර දිහා බලන ඊනියා සුජාතවාදින්ට හොඳ පුවතක්. (නි)

:       0       0

තේජා Friday, 09 May 2014 01:58 PM

බොරු සුචේරිතවාදියෝ.(නදී)

:       0       0

ගයාන් Friday, 09 May 2014 08:45 PM

රට , ජාතිය , ආගම ,සංස්කෘතිය මේ මොන දේවල් වලින්වත් මනුස්සයකුගේ මනුස්ය ගතිය කියන්න හැකියාවක් නොමැත.මම රටවල් ගොඩක් මිනිසුන් ඇසුරින් ලබපු අත්දැකීමකින් කියන්නේ, ඕනෑම රටක හොඳ මනුස්ය ගති තියෙන මිනිසුන් තවමත් ඉන්නවා. ඉදිරියටත් ඉඳීවි (නි)

:       0       0

සිරි Friday, 09 May 2014 09:16 PM

ශීලා, රුසියාව‍ මොන බටහිර සංස්කෘතියක්ද? (ස)

:       0       0

පද්මේ Friday, 09 May 2014 09:06 AM

ශීලා ප්‍රවෘත්තිය රුසියාව ගැන. සැබෑ මවකට දේශය ප්‍රශ්නයක් නොවෙයි. (ස)

:       0       0

ලලිත් Friday, 09 May 2014 11:07 PM

සමහරු වලිගය පාගාගෙන වගේ. පවු මුකුත් කියන්න එපා. (ස)

:       0       0

හේමන්ත Friday, 09 May 2014 09:22 AM

ශීලා, මේ කතාවෙන් ඔයා බටහිර සංස්කෘතිය ආසියා සංස්කෘතියේ සමස්තයට සමාන කරන්න යන්න එපා. තිරිසන් සතුන්ද තම පැටියන් සහ වර්ගයා අනතුරක වැටෙන විට ජීවිත පරිත්‍යාගයෙන් උන්ව බේරාගන්න යනවා. ඒක සියලු සත්ව වර්ගයාගේම හැටි. (ස)

:       0       0

දිනා Saturday, 10 May 2014 12:00 AM

ශීලා අක්කගේ කතාව හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ (දී)

:       0       0

දම් Friday, 09 May 2014 11:05 AM

ශීලට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක් වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site