IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දරුවන් මියයෑම අබිරහසක්

දකුණු අප්‍රිකාවේ, ටැවර්න් නගරයේ, රාත්‍රී සමාජ ශාලාවකට විනෝද වීමට ගිය අවුරුදු 13 ත් 18 ත් අතර වයසේ පාසල් සිසු දරුවන් 21 ක් දෙනකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

දරුවන් මියගියේ කෙසේදැයි සෙවීමේ පරීක්ෂණ දිගටම පැවැත්වෙන නමුත් මරණවලට හේතුව පැහැදිලි නැතැයි පොලිසිය ඊයේ (27) මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

දරුවන් පිරිස රාත්‍රී සමාජ ශාලාවට ගොස් ඇත්තේ ඔවුන්ගේ උසස් පාසල් විභාගය සම්පූර්ණ කිරීමෙන් පසු එය සැමරීමේ අරමුණින්ය. බොහෝ දරුවන්ගේ මාපියන් පවා දරුවන් රාත්‍රී සමාජ ශාලාවට ගිය බව දැන නොසිටියේ යැයි ද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

දරුවන් මියයන්න ඇත්තේ කිසියම් ආකාරයක නව මත්ද්‍රව්‍ය වර්ගයක් භාවිතා කළ නිසා යැයි පොලිසිය අනුමාන කරයි. මියගිය දරුවන්ගේ සිරුරුවල කිසිදු තුවාලයක් නොමැති බව ද පැවැසෙයි.

(රොයිටර්)

 



අදහස් (0)

දරුවන් මියයෑම අබිරහසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site