ගුවන් ප්‍රහාරයකින් පසු සුන්බුන් අතර වැළලී සිටි කුඩා දරුවෙකුගේ දිවි බේරාගැනීමට සිරියාවේ ඇලෙප්පෝහි වැසියෝ පිරිසක් සමත්වූහ.
සම්පූර්ණයෙන්ම පාහේ වැළලී සිටි මේ දරුවාට සීරීමක තරමේවත් හානියක් සිදුව නොමැති ඇති බව සදහන්ය.
අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝවක දැක්වෙන පරිදි පුරා විනාඩි 8 ක පමණ කාලයක් පොළව හාරමින් සුන්බුන් ඉවත් කරන ඔවුහු අවසානයේ කුඩා දරුවා පිටතට ගැනීමට සමත් වන්නොය.
දරුවා ජීවත් වන බව දැක ඔවුහු ප්‍රීතියෙන් ජයගොස නගනුද වීඩියෝවේ දැක්වේ.
සිරියාවේ ගැටුම් වල ප්‍රධාන පාර්ශවයන් දෙක වන සිරියා ජනපති බෂීර් අල් අසාද් හා සිරියා විපක්ෂය අතර ගැටුම් නතර කිරීමේ අරමුණින් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතී.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දරුවාගේ දිවි බේරේ
උපාලි Wednesday, 29 January 2014 04:21 PM
වසන්වන්ත දරුවා. ගලේ ගැහුවත් මැරෙන්නේ , බුදු සරණි (අ)
අසංක Tuesday, 28 January 2014 11:27 AM
වාසනාවන්ත දරුවෙක්.(නදී)
රංග Monday, 27 January 2014 10:17 AM
මොනවා වුණත් කරදරයක් නොවුණ එකම වාසනාවක්. (නි)
රංග Monday, 27 January 2014 10:19 AM
අනේ වාසනාවන්! (නි)
සමන් දර්ශන Wednesday, 29 January 2014 09:12 PM
පෙර ආත්මයේ පව් තමයි.(නදී)
අසංග Tuesday, 28 January 2014 03:17 PM
මේ දේවල් ඇමරිකාවට පෙනෙන්නේ නැද්ද? (නදී)
මදු ..ප්‍රන්සය Sunday, 26 January 2014 03:54 PM
පොතේ හැටියට වැඩ කරාම වෙන විනාස තමයි. පොඩි දරුවා පව්.(නදී)
ශාන්ති Sunday, 26 January 2014 08:47 PM
අනේ දෙවියනේ (දිල්)