IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දයා අල්විස්ට සෙත් පතා ලන්ඩනයේ පින්කම්

පසුගියදා හදිසි රිය අනතුරකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර සිටින ප්‍රවීන කලාශිල්පියකු වන දයා අල්විස්ට සෙත් පැතීමේ බෝධි පුජා පින්කමක් අඟහරුවාදා සවස ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් පැවති එම පින්කම සඳහා විහාරවාසී සියලුම මහා සංඝ රත්නය සහභාගි විය.

පින්කම සංවිධානය කළේ දයා අල්විස් පවුලේ හිතවතුන් වන පුක්කුස සහ ස්වර්ණා වීරසිංහ ප්‍රධාන හිත මිත්‍රාදීන් විසිනි.

කළුගමුවේ කස්සප හිමියන් මෙහෙයවූ බෝධි පුජාවෙන් දයා අල්විස්ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්ථනා කෙරුණි.

මිට වසර කිහිපයකට පෙර දයා අල්විස් තිර රචනය ලියා සුදත් රෝහණ අධ්‍යක්ෂණය කල ලන්ඩන් නුවර රූපගත කළ "ඉරබට තරුව" ටෙලි නාට්‍යයේ දර්ශන ලන්ඩන් විහාරස්ථානයේදී රූපගත කරනු ලැබිය. එම දර්ශන සඳහා එහි චරිතයක් නිරුපණය කළ දයා අල්විස් ද සහභාගි විය.

London_Buddhist_Vihara_UK



අදහස් (0)

දයා අල්විස්ට සෙත් පතා ලන්ඩනයේ පින්කම්

දුමින්ද Thursday, 23 April 2015 11:10 AM

පිනම වේ එකම පිහිට (ම)

:       0       0

රැටියල Wednesday, 22 April 2015 03:09 PM

ඔබට ඉක්මන් සුව පතමි.! (ර)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි Thursday, 23 April 2015 04:36 PM

අල්විස් මහතාට ඉක්මන් සුවය ලැබේවා! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site