IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දියමන්ති ජුබිලිය නිමිත්තෙන් මහ රැජිනගේ ඉටි රුවක්

බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පෙරේදා (14) ලන්ඩන් නුවර පුරා විශේෂ උත්සව පැවැත් වුණු අතර මැඩම් තුසූඞ් ඉටු රූ කෞතුකාගාරයේ ඇයගේ නව ඉටි රූපයක් ද එළිදැක්විණි.



අදහස් (0)

දියමන්ති ජුබිලිය නිමිත්තෙන් මහ රැජිනගේ ඉටි රුවක්

සෙනෙරත් Thursday, 17 May 2012 05:04 AM

ලස්සනට හැදලා ...නියමයි..

:       0       0

අමිල කටුනායක Wednesday, 16 May 2012 01:18 PM

පව් අනේ....

:       0       0

රාජ මාමා Wednesday, 16 May 2012 02:39 PM

මෙහෙමවත් අල්ලන්න මේ කාන්තාවට වාසනාව තිබ්බා.

:       0       0

අලිබබා Wednesday, 16 May 2012 03:12 PM

අක්කේ ඔය ක්‍රමවේදය ගැන අපිටත් පොඩිඩක් කියල දෙන්නකෝ. ලංකාවෙත් ඉන්නවා නායකයො පිරිසක්. ඒ අයවත් ඔය විදිහට ඉටි රූපයක් කරල ප්‍රදර්ශනේට කෞතුකාගාරේ තියන්න පුලුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site