IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘දියණියගේ අනාගතය ගැන බයයි‘

ජාන විකෘතියක් නිසා විරූපී වූ මධ්‍යම ඉන්දියාවේ මධවන්ගර්හි පවුලක 26 හැවිරිදි මවක් තවත් එවැනිම දියණියක බිහි කළාය.

එම බිළිඳියගේ හිසේ සිට පාදය දක්වා තැනින් තැන ගණ රෝම වැවී ඇත.

සවිතා සම්භාජි රවුට් නම් එම පම වසන්නේ දින 22ක තම බිළිඳු දියණියගේ අනාගතය ගැන බියක් ඇති බවයි. නමුත් එය දෙවියන්ගේ කැමත්ත බව ද ඇය කියන්නීය.  

 



අදහස් (0)

‘දියණියගේ අනාගතය ගැන බයයි‘

චමත් [ලංකාව] Sunday, 03 November 2013 03:15 PM

නුතන වෛද්‍ය විද්‍යාවේ මේවාගේ රෝග වලට ප්‍රතිකාර නම් තියෙනවා .නමුත් ඒවාට වියදම් කරන්න මේ අයට මුදල් තිබේද? පින්තුර වලින් නම් පෙන්නේ එතරම් පොහොසත් අය නොවෙයි වගේ. (නදී)

:       0       0

උපතිස්ස බංඩාර Sunday, 03 November 2013 03:31 PM

බබා විතරක් නෙමෙයි ඔක්කොම කට්ටිය ඒ වගේ.(නදී)

:       0       0

දිල්ශානි Sunday, 03 November 2013 04:26 PM

හැම දේටම විසදුමක් ඇත. මහා විරූපී බවක් දක්නට නැත .නහය ටිකක් ලොකු තමා. ඒත් හැම කාන්තාවක්ම ලස්සන බව අමතක කරන්න එපා.(නදී)

:       0       0

දොන් සේතං Sunday, 03 November 2013 04:34 PM

‍රෙක්ස් ඔයා දෙයියන්ගේ පුතාද? (නදී)

:       0       0

ආසිරි Sunday, 03 November 2013 05:12 PM

දෙවියෝ මේ විදියට ළමයි දෙනවද මෝඩ මිනිස්සු (නදී)

:       0       0

ලාල් කැන්ඩි Monday, 04 November 2013 02:21 AM

මන් අහල තියෙන විදිහට නම් දෙවියන් වඩාත්ම ආදරේ කරන්නේ පොඩි දරුවන්ටලු එහෙනම් මොකද මෙහෙම කරලා තියෙන්නේ .දරුවාගේ විරූපී වීමක් මටන් නම් පෙන්නේනේ නැහැ .(නදී)

:       0       0

මුතුකුඩ Sunday, 03 November 2013 06:47 PM

දුප්පත් වුනත් අවලස්සන වුනත් ඒ පවුල ඉතාමත් ප්‍රීතියෙන් ඉන්න බව ඒ අයගේ සිනහවෙන්ම පේනවා. ප්‍රීතිය සතුට මිල මුදලට ගන්න බැහැනේ.(නදී)

:       0       0

ගජමන් Sunday, 03 November 2013 07:19 PM

මේක රෝගී තත්වයක් නොවේ. සාමාන්‍ය දෙයක්. ඇඟ පුරා අසාමාන්‍ය විදිහට රෝම තියෙන ළමයි ගම්බද පලාත්වල මම දැකලා තියෙනවා. ඒ ලමයි ලොකු වෙනකොට ඒ ගතිය වෙනස් වෙනවා.ඒ ළමයා ලස්සන පොඩි ළමයෙක්. මට නම් වෙනසක් පෙන්නේ නැහැ. (නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 03 November 2013 11:56 AM

ලොකු වෙනකොට හරියයි. නැත්නම් ප්‍රථිකාර කරන්න වෙයි.(නදී)

:       0       0

පර්ල් ඇනස්ටා Sunday, 03 November 2013 08:32 PM

දුන්වන්න එපා. සතුටු වන්න. දෙවියන් ඔබ ලගයි.(නදී)

:       0       0

රේක්ස් Sunday, 03 November 2013 12:55 PM

හැම දෙයකටම දෙවියන්ව පාවා දෙන්න මෝඩ මිනිස්සුනේ.දෙවියන් වහන්සේ දරුවන්ට.ඔහොම අපරාධ වෙන්න හරින්නේ නැහැ නුඹලාගේම තියෙන පාප නිසා අසරණ දරුවෝ දුක් විදිනබව තේරුම් අරගෙන ජීවත් වෙන්න බලපල්ලා මිනිසුනේ.. (නදී)

:       0       0

කමල් Monday, 04 November 2013 09:40 AM

පිටගල මිලනොවත් ඒ පැත්තේ ගියාවද්ද?(නදී)

:       0       0

සෙනරත් Sunday, 03 November 2013 02:07 PM

පින්තුරේ පෙනෙන විදියට නම් ඒ වැඩිහිටියන්ගේ සිරුරෙත් වැඩිපුර රෝම තිබෙනවා වගෙයි පෙනෙන්නේ . (නදී)

:       0       0

මදු Sunday, 03 November 2013 02:42 PM

ලෝකය දියුනුයි දැන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site