දුම්පානය කරන පුද්ගලයන් එම වයසේම දුම් පානය නොකරන පුද්ගලයන්ට වඩා සියයට පනස් හතක වයස් ගත පෙනුමක් පෙන්වන බව ඇමෙරිකාවේ ඔහියෝ වෙස්ටර්න් රිසව් විශ්ව විද්‍යාලයය විසින් අවුරුදු 18-78 අතර නිවුන්නුන් 79 දෙනකු සහභාගි කරවා ගෙන කරන ලද පරීක්ෂණයකින් හෙලි වී තිබේ.
නිවුන්නු දෙදෙනාගෙන් එක් අයෙක් දුම් පානය කරන අතර අනෙකා දුම් පානය නොකරයි.
එලෙස කළ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ දුම් පානය කරන පුද්ගලයාගේ මුහුණේ රුළි ඇතිවීම, ඇස් යට සහ බෙල්ලේ සම එල්ලා වැටීම,තොල් වලට ඉක්මනින් වයස්ගත පෙනුමක් ලැබීම ආදිය සිදු වන බවයි.
එමෙන්ම සිගරට්වල ඇති නිකොටින් නිසා සම එල්ලා වැටීම, සමෙහි ඝනකම අඩුවීම සහ සම ඇදීම සිදුවන බව ද එම පරීක්ෂණයෙන් පෙනී ගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
8
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1996
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම් බොන්නෝ ඉක්මනින් වයසට යති
සෙන්ජී Saturday, 02 November 2013 12:19 PM
දුම් බොන්නෝ මිය යති, දුම් නොබොන්නෝද මිය යති. එහෙයින් දුම් බී මිය යමු (නි)
සේනාරත්න Friday, 01 November 2013 05:12 PM
මෙය සත්‍යයක් බව මම අත්දැකීමෙන්ම දනිමි. (නි)
ලක්ෂ්මන් Friday, 01 November 2013 05:29 PM
''දුම්බොන්නෝ ඉක්මනටම පරලොව යන්නෝ'' (නි)
ඩිලාන් Friday, 01 November 2013 07:30 PM
දුම් බීම අනුමත කරනවා නෙමෙයි.මට නම් ලොකු වෙනසක් පෙනෙන්නේ නැහැ. දෙන්නම එක වගේ (නි)
ක්‍රිස් Friday, 01 November 2013 09:19 PM
වම පැත්තේ කෙනාද දුම් බොන්නේ, දකුණු පැත්තේ කෙනාද දුම් බොන්නේ? (නි)