IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


දුම් බොන්නකු ළඟ හිටියොත් ඉවරයි

නිව්යෝක් සරසවිය මඟින් නවතම පර්යේෂණයනකින් අනාවරණය වී ඇත්තේ නිතර දුම්බොන්නන්ට වඩා දුම්බොන්නන් ළඟ සිටින්නන්ගේ ශරීරයට රසායනික වර්ග ඇතුළුවන බවයි.

ඊට හේතුව වශයෙන් පර්යේෂණ කණ්ඩායම පවසා සිටියේ දුම්බොන්නන් දුම්වැටි පානය කිරීමේදි පිටකරන දුම් රොටු හානිකර බවත් දුම්වැටි නොබොන පුද්ගලයන්ගේ ශරීරයට ඇතුළුවන්නේ එම විෂ  දුමාරය බවත්ය.

දුම්නොබොන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් පවා නිකොටින්   නිකොටින් රසායනයට ඇබ්බැහි වෙතියි පර්යේෂකයෝ කියති.

දැන් සියල්ල ක්‍රමයෙන් වෙනස් වී ඇති බවත් කෙදිනකවත් දුම්වැටි පානය නොකළ පුද්ගලයන් දැන් ඉඳහිට දුම්පානයට පුරුදුව ඇති බවත් මෙම පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයෝ පවසති.

මෙම පර්යේෂණයට සහභාගි මහාචාර්යය වෛද්‍ය දීපක් සැක්ස්එනා කියනුයේ මෙම සමීක්ෂණය සඳහා ඇමෙරිකානු සරසවි අටක පමණ සිසුන් සහභාගී වූ බවයි.  ඊට සහභාගි වූ සිසුන්ගෙන් සියයට 12 කෙදිනකවත් දුම්වැටියක් භාවිතා කර නැත. 

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය හා ඇමෙරිකා පෙනහළු පිළිබඳ සංවිධානය අවධාරණය කර සිටියේ දුම් නොබොන පුද්ගලයන් නොදැනුවත්වම විෂසහිත රසායනික වර්ග සිය ශරීරයට ඇතුළු කරගන්නා බවයි.

(ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (0)

දුම් බොන්නකු ළඟ හිටියොත් ඉවරයි

අමිල කටුනායක Wednesday, 18 December 2013 06:51 PM

පරණ තැටියක්නේ වාදනය කරලා තියෙන්නේ.(නදී)

:       0       0

අමිත් Wednesday, 18 December 2013 08:20 PM

බලාගෙන යනවිට මානව අයිතිවසිකම් කඩකිරීමක් නේ? බැරිද ඔය මානව අයිතිවාසිකම් සංවිධානයක සහාය ගන්න? (අ)

:       0       0

ගුණේ Thursday, 19 December 2013 08:00 PM

අපේ රටෙත් ඔය හා සමාන තත්වයක් තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 249 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 85 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 332 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 219 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2162 1

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 113 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1271 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1535 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site