IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දුම්බීම නින්දට බාධා කරයි

මිනිසුන් නිදි පෙති ගැනීමෙන් පවා උත්සාහ ගන්නේ රාත්‍රියට හොඳ නින්දක් ලබාගැනීමට වුව ද නවතම පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ මේ සඳහා හොඳම උපාය නම් දුම්බීම අතහැරීම බවයි.

දුමිබීම මගින් නින්දට බාධා ඇතිවේ. ඉන් මානසික අවපීඩනය හා සාංකාව ඇතිවේ.

සිගරැටි දුම පෙනහළු සහ ස්නායුවලට බලපෑම් ඇතිකරන බව නිවියෝර්ක් හි රොචෙස්ටර් වෛද්‍ය මධ්‍යස්ථාන සරවියේ වෛද්‍ය ඉර්ෆාන් රහමන් පවසයි. වෛද්‍ය රහමන් සහ ඔහුගේ කණ්ඩායම සොයාගෙන ඇත්තේ දුම්කොල වලින් පිටවන දුම හේතුවෙන් පෙනහළු වල ප්‍රදාහය සහ මොළයේ අවපීඩන තත්වය ඇතිවන බවයි. එමෙන්ම ටික කාලයක් දුම්බීමෙන් පවා සර්ටුයින් 1 නැමැති අණුව අඩුවන බවත් මේ හේතුවෙන් ප්‍රෝටීන මටිටම පවා අඩුවන වෙයි. සිගරට් දුම සහිත කුටිර‍ දෙකකට මීයන් කණ්ඩායම් දෙකක් දමා කරන ලද පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් නිරීක්ෂණයෙන් සොයාගෙන ඇත්තේ දුමට නිරාවරණය වූ මීයන් ක්‍රියාශීලීත්වය අඩු බවයි.



අදහස් (0)

දුම්බීම නින්දට බාධා කරයි

දිලාන් Wednesday, 08 January 2014 11:44 AM

ඔය කුටීර දෙකට මිනිස්සු දාලා ඔය පරික්ෂනය කරා නම් ඔයිට වඩා සාර්තකයි.(නදී)

:       0       0

හේමන්ත ධර්මප්‍රිය Thursday, 09 January 2014 11:36 AM

සිගේරට් නිකන් දෙනවා කියල ලංකාවේ කීප දෙනෙකුට අඬ ගැහුව්වා නම් ඕන තරම් මිනිස්සු හොයා ගන්න පුළුවන් එතකොට නේද වැඩේ හරියටම සාර්ථක වෙන්නේ (දී)

:       0       0

මහේෂ් Wednesday, 08 January 2014 12:22 PM

සහතික ඇත්ත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site