IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දෙබස් මොළේ හුඹස් නෑ

භාෂා දෙකක් හෝ ඊට වැඩි ගණනක් චතුරව භාවිතා කළ හැකි පුද්ගලයින්ගේ මොළය අන් අයට සාපේක්ෂව ඉහළ කි‍්‍රයාකාරීත්වයකින් යුතු වන බව බි‍්‍රතාන්‍යය පර්යේෂකයෝ පිරිසක් කියති.

පුද්ගලයින් පිරිසක් ආශ‍්‍රය කොට ගෙන සිදුකර ඇති පර්යේෂණයකට අනුව මේ බව හෙළිව තිබෙන අතර එම පුද්ගලයින් සියලූදෙනා කුඩා අවදියේ සිටම භාෂා 2 ක් හැසිරවීමට පුරුදුවූ අය වේ.

පෙර පළව තිබූ මතයක් වූයේ භාෂා 2 ක් ඉගෙනුමට කුඩා කාලයේ සිටිම පුරුදුවිය යුතුව ඇති බවයි.නමුත් මේ පර්යේෂකයින් පවසන්නේ තරුණ හෝ වැඩිහිටි වියේ වුවද භාෂා 2 ක් හෝ ඊට වැඩි ගණනක් ඉගෙනුමට ඕනෑම කෙනෙකුට හැකියාව ඇති බවයි.

මෙසේ භාෂා ඉගෙනීමේදී මොළයේ ඇති ශ්වේත ද්‍රව්‍ය නම් කලාපය වර්ධනය වන බවත් එය මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතුවන බවත් ඔවුහු කියති.

මෙසේ ශ්වේත ද්‍රව්‍ය කලාපය වර්ධනය වීම යනු මහලූ වියේදී නොවැළැක්විය හැකි පරිදි සිදුවන මොළයේ කි‍්‍රයාකාරීත්වය අඩු වීම යම්තාක් දුරට හෝ අවම කරන්නක් බව පර්යේෂක පිරිස පවසති.

24A67EA200000578-2907330-image-a-29_1421105317986 24A6853A00000578-2907330-image-m-39_1421105496508



අදහස් (0)

දෙබස් මොළේ හුඹස් නෑ

අශෝක රළපනාව Thursday, 15 January 2015 07:03 AM

මේ පරීක්ෂණය හරි කියලා මට හිතෙනවා. මොකද මේකේ තියෙන දේවල් විද්‍යාත්මකව ඔප්පු කළ හැකියි. මොකද අපේ ලංකාවේ චතුර ලෙස ඉංග්‍රීසි කථා කරන අය පුංචි කාලේ ඉඳලම සිංහල කථා කරපු අය ගොඩක් වෙලාවට (බ)

:       0       0

රූපවතී Thursday, 15 January 2015 07:45 AM

ඇයි, පසුගිය කාලේ මට අලුත් නමකුත් දමල තිබුනේ ? ඒ මම භාෂා 5 කතාකල හැකි කීවාම. මේ නිව්ස් එකට නම් මම ගොඩාක් සතුටුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site