IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දුප්පතාට ලාබෙට ගෙයක්

දකුණු අප‍්‍රිකාවේ දැවෙන ගැටලූවක් වන පැල්පත්වාසීන්ට අවශ්‍ය නිවාස සැපයීමට විසදුමක් ලෙස

නවතම නිවාස ක‍්‍රමයක් හදුන්වාදීමට සටෙලෙන්බොස්ක් සරසවියේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

අයිෂැක් නමින් හැදින්වෙන මේ නව නිවාසයක් නිමවා ඇත්තේ ඉතා සරල ලෙසය. නිවසට අවශ්‍ය විදුලිය සැපැයෙන්නේ සූර්ය පැනලයක් ආධාරයෙනි.පර්යේෂකයන් සදහන් කරන ආකාරයට දකුණු අප‍්‍රිකාවේ නාගරිකයන් අතුරින් සියයට හැටදෙකක් පමණ තවමත් ජීවත්වන්නේ  පැල්පත් වලය. ඔවුනට විදුලිය,නළ ජලය ආදී පහසුකම් සිහිනයකි. ඉතා සරලව එහෙත්  සවිමත් ලෙස නිමවා ඇති නව නිවාස මේ ජනයාගේ ජීවන මට්ටම යම් තරමකින් හෝ ඉහළ නැංවීමට උපකාරී වෙතියි පර්යේෂකයෝ මත පළ කරති.

නිවස සාදා ගැනීමට යොදා ගෙන ඇති අමුද්‍රව්‍ය උෂ්ණත්වයට ඔරොත්තු දෙන අයුරින්ද  ලාභදායී හා කල්පැවැත්ම පදනම් කරගෙන තෝරාගෙන ඇත.

මෙවන් නිවාස 100 ක් පමණ නුදුරු අනාගතයේදී ඉදිකිරීමට නියමිතය  වැයවන පිරිවැය දරන්නේ සහන සේවා සංවිධාන වලිනි.

 



අදහස් (5)

දුප්පතාට ලාබෙට ගෙයක්

අශෝක Friday, 11 January 2013 01:44 AM

ගෙවල් ලක්‍ෂ 100 ට කලින් ගෙවල් 100ක් හරි හදන්න ඉඩ දෙන්නකො. ඊට පස්සෙ පුලු පුලුවන් විදියට එක එක්කෙනා උදවු කරන්න​. 100ක් බැරි නම් 10ක් හරි හදන එකට සතුටු වෙන්න​. (නි)

:       0       0

ගාමිණි Friday, 11 January 2013 07:44 PM

අනේ ලංකාවේ ගෙවල්... (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 10 January 2013 08:58 PM

දුප්පතාට කෝ සැප ලෝකේ.,,!(නු)

:       0       0

රොෂාන් Thursday, 10 January 2013 09:05 PM

හොද වැඩක්.. නමුත් ගෙවල් 100ක් කියන්නේ මොකද්ද? එයාලට අඩුම ගානෙ ගෙවල් ලක්ෂ 100ක් වත් ඕන..!(නු)

:       0       0

Tishan sadaruwan Wednesday, 10 July 2024 12:04 PM

අනේ මටත් ගෙයක් හදලා ඕනී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1745 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1439 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site