
බොලිවුඞ් සුපිරි තරුව, දීපිකා පදුකෝන් ඇගේ පළමු දරුප්‍රසූතියට සූදානම් වෙයි.
දීපිකා විවාහ වී සිටින්නේ ද ජනප්‍රිය බොලිවුඞ් රංගන ශිල්පී රන්වීන් රන්වීන් සිං සමඟය.
තමන් තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව, දීපිකා සහ රන්වීර් රන්වීන් සිං ඔවුන්ගේ ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.
සැප්තැම්බර් මාසයේ දරු ප්‍රසූතිය සිදුවුනු ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දීපීකා අම්මා කෙනෙක්