IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දින මුද්‍රාවෙන් අලුත් කලාවක්

දින මුද්‍රාව යොදා ගන්නේ යම් ලේඛණයක දින සටහන තැබීම වෙනුවෙනි. කලා කරුවාට මේ දින මුද්‍රාවෙන් දින සටහනක් තැබීමට අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය වන්නේ එයින් තවත් නිර්මාණයක් බිහිකිරීමට පමණි. මේ දින මුද්‍රාවක් උපයෝගී කරගෙන කරන ලද අපූරු නිර්මාණ කිහිපයකි. චිත්‍ර නිර්මාණයේ එළිය අඳුර මතුකිරීමට දින මුද්‍රාව ඒ ඒ ස්ථාන වලදී අඩු වැඩි වශයෙන් යොදාගෙන තිබේ.



අදහස් (0)

දින මුද්‍රාවෙන් අලුත් කලාවක්

මල්ක Monday, 28 April 2014 01:41 PM

හිත ගන්නත් අමාරුයි හරිම ලස්සන නිර්මාණ ටිකක් (ත)

:       0       0

සංජිව Monday, 28 April 2014 02:39 PM

වැඩ කාරයාට බොරු බෑ (ත)

:       0       0

ගජමන් Sunday, 27 April 2014 12:18 AM

අලුත් කලාවක් සොයා ගත්ත මන් දියුණු වෙන්න ඕනා නම්............(නදී)

:       0       0

තබිත් Saturday, 26 April 2014 10:26 AM

දක්ෂයට ඕනම එකක් කලාවක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site