IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දැන්ම මැතිවරණ නැහැ: ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා

කඩිනමින් මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, මැතිවරණයක් පැවැත්වීමට පෙර, නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, බංග්ලාදේශයේ නව පාලක මුහම්මද් යූනිස් පවසයි.

මුහම්මද් යූනිස්, මේ බව පවසා ඇත්තේ ඩකා අගනුවරදී, බංග්ලාදේශයේ ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා පවත්වද්දීය. 

ශිෂ්‍ය අරගලය හේතුවෙන්, අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂෙයික් හසීනාට ධුරය අහිමි වී මෙන් පසු අන්තර්වාර රජය හරහා බලයට ආ මුහම්මද් යූනිස්බංග්ලාදේශ ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

‘නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අප පවත්වනවා. ඒත් ඊට කලින් දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීම කළ යුතුයි. ඒ සඳහා දැන් අප යොමු වී සිටිනවා’ යැයි නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින මුහම්මද් යූනිස් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දැන්ම මැතිවරණ නැහැ: ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site