
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට කැමැත්තෙන් සිටිනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවත්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බයිඩන් මේ මොහොතේ පුටින් හමුවීමට සූදානම් නැති බවය.
පුටින් හමුවී සාකච්ඡා කර, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව බයිඩන් පැවැසුවේ, ධවල මන්දිරයට ආ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
තමන් ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීමට කැමැති යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද එම අවස්ථාවේදී පවසා තිබුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැන්ම පුටින් හමුවීමක් නෑ
mangala Sunday, 04 December 2022 07:03 PM
මෙයා මොනවා කිව්වත් පුටින් තමයි හම්බ වෙනවාද? නැද්ද? කියන එක තීරණය කරන්නේ... මේ ගොල්ලන්ට පුළුවන් යටින් නූල් ඇද ඇද ඉන්න තමයි...