IMG-LOGO

දිගටම පහර දෙනවා නම් ප්‍රාණඇපකරුවන් මියයාවි

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ග්‍රහණයේ පසුවන සෙසු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද මියයනු ඇතැයි හමාස් සංවිධානය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට අනතුරු අඟවයි. 

හමාස් සංවිධානය මෙම අනතුරු ඇඟවීම කළේ හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමට දිගටම මෙහෙයුම් සිදු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමිනි.

‘හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව පවසමින්, හමුදා මෙහෙයුම් හරහා හමාස් සංවිධානය අඩපණ කිරීමට උත්සාහ ගනිමින්, ප්‍රාණඇපකරුවන් බේරා ගැනීමට නෙදන්යාහු උත්සාහ ගන්නවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. දිගින් දිගටමස ඊශ්‍රායලය හමුදා මෙහෙයුම් සිදු කළොත්, ඉතිරි ප්‍රාණඇපකරුවන්ට ඔවුන්ගේ පවුල් වෙත ආපසු යන්න සිදුවන්නේ මිනී පෙට්ටියෙන්’ යැයි හමාස් සංවිධානයේ, කසාම් බලඇණියේ අණ දෙන නිලධාරී, අබු ඔබෙයිඩා අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දිගටම පහර දෙනවා නම් ප්‍රාණඇපකරුවන් මියයාවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site