IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දකුණු චීනයට හැමු සුළි සුළඟින් 12 ක් මරුට


චීනයේ දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළි සුළඟක් හේතුවෙන් 12දෙනක් මියගොස් සියගනනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. හැටෝ නමින් හඳුන්වා දී ඇති මෙම සුළි කුණාටුවෙන් ගුවැන්ඩොං පළාතේ සුහායි නගර ප්‍රදේශයට විශාල හානි ඇති කර තිබේ. 
 
පැයට කිලෝමීටර් 175 පමණ වේගයෙන් සුළං හමාගිය බව හොංකොං කාළගුණ අධිකාරිය පවසයි.
 
මෙම පෙදෙසේ 27000ක පමණ පිරිසක් ඉවත් කර තිබෙන බව බලධාරීහු පවසති. නායයෑම් සහ ගංවතුර ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා ඇත. හානියට පත් ප්‍රදේශයේ දුම්රිය ස්ථාන, ගුවන් තොටුපල, පාසැල් සහ වෙළඳසැල් වසා දමා ඇති බව පැවසේ.


 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
 
 



අදහස් (0)

දකුණු චීනයට හැමු සුළි සුළඟින් 12 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site